ත්‍රෛයි මාසික වාර්ථා
පුවත්
ස්ථාවර තැන්පත් ගණක යන්ත්‍රය
මාසික/වාර්ෂික ස්ථාවර තැන්පත් ගණක යන්ත්‍රය
වර්තමාන තැන්පත් පොලි ප්‍රතිශතය:
RS: ............
තැන්පත් මුදල
Maturity deposit amount:
RS: ............
RS: ............
*කොන්දේසි අදාළවේ
කල්බදු ණය ගණක යන්ත්‍රය
කල්බදු ණය සහ කුලී පිට ගැණුම්
කල්බදු ණය මුදල:
RS: ............
*කොන්දේසි අදාළවේ
පීපල්ස් මචන්ට් ෆිනෑන්ස් පීඑල්සී ඔබව සාදරයෙන් පිළිගනිමු.
ඔබගේ ව්‍යාපාරික ධනයේ, අඛණ්ඩ වර්ධනයක් සඳහා අගය එකතු කිරීමේ විසඳුම් රාශියක් සළසා දීමට, වසර 38 කට අධික කාලයක පුළුල් පළපුරුද්දක් සමග පීපල්ස් මචන්ට් ෆිනෑන්ස් පීඑල්සීයට ශක්තිය ඇත. සියල්ලන් හඹායන මානුෂීය ආභාෂයක් සහිත ව්‍යාපාරික නිපුණත්වයකින් යුතු, ගුණාත්මක බවින් උසස්, එකිනෙක ව්‍යාපාර සඳහා එයටම ආවේණික වූ විශේෂ අවශ්‍යතාවන්ට සරිලන මූල්‍යමය විසඳුම් සළසන ආයතනයක් වීම.
මාර්ගගත විමසීම්
අද අප හා සම්බන්ධ වන්න